Sinhala | 5 Kalima In
නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැති බවද, ඔහු ඒකීයයෙකු බවද, ඔහුට හවුල්කරුවන් නොමැති බවද මම සාක්ෂි දරමි. තවද මුහම්මද් (සල්) තුමාණන් ඔහුගේ ගැත්තා සහ දූතයාණන් වන බවටද මම සාක්ෂි දරමි.
This third Kalima is the "Glorification" of Allah, combining four powerful phrases of praise and remembrance known as "Tasbih," "Tahmid," "Tahlil," and "Takbir". It glorifies Allah's perfection, thanks Him, reaffirms His oneness, and declares His greatness. The final part, "La hawla wa la quwwata illa billah," acknowledges that all power and ability to avoid sin and do good comes solely from Allah. This Kalima cultivates humility and complete reliance on the Divine.
لَا إِلٰهَ إِلَّا اللهُ مُحَمَّدٌ رَسُولُ اللهِ
අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නැත, මුහම්මද් (සල්) තුමාණෝ අල්ලාහ්ගේ දූතයාණෝ වෙති. 5 kalima in sinhala
අල්ලාහ් හැර සැබෑ දෙවි කෙනෙක් නැත. මුහම්මද් (සල්.) අල්ලාහ්ගේ රසූල්වරයාය.
This is the testimony that a person recites to embrace Islam and affirms their faith.
3. Kalima Tamjeed (කලිමා තම්ජීඩ්) – The Word of Glorification It glorifies Allah's perfection, thanks Him, reaffirms His
أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහ්
سُبْحَانَ اللهِ وَالْحَمْدُ لِلَّهِ وَلَا إِلٰهَ إِلَّا اللهُ وَاللهُ أَكْبَرُ وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ wa atubu ilayh
අල්ලාහ් අතිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමිය, අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, අල්ලාහ් අතිශයින්ම උතුම්ය. මහා බලසම්පන්න අල්ලාහ්ගේ උදව්වෙන් තොරව කිසිදු ශක්තියක් හෝ බලයක් නැත.
(Transliteration for pronunciation: Astaghfirullaha Rabbi min kulli zambin wa akhtaw, wa atubu ilayh, wa as’aluhu an yaghfirali, ya Rabbi birahmatika antal waliyyul hameed. )